බෝ සෙවන පෙරපාසල
2008 වර්ෂයේ පෙර පාසල ඇරඹිණි. සාමය හා දයාව සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්ෂිකා උර්සුලා බයර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල ඇරඹි අතර ආචාර්‍යවරියන් දෙදෙනෙකුගේ සේවය මේ සඳහා ලබා ගනී. 2009 වර්ෂයේ ශිෂ්‍යයන් විසිපස් දෙනෙකු ඇතුළත් වූ අතර, දැනට 40 දෙනෙකු පමණ අධ්‍යාපන ලබති.
වාර්ෂික අවුරුදු උළෙල , ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරෙයි. ” Save the Children” ආයතනය පෙර පාසල සඳහා අවශ්‍ය ඩෙස්, බංකු සියල්ල සපයා දුනි. තවත් බොහෝ අවශ්‍යතා සපුරා ගත යුතු ව ඇති අතර එක් ගුරුවරියක් සඳහා වැටුප් ගෙවීම උර්සුලා බයර් මැතිනිය විසින් සිදු කෙරෙයි.
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com