තථාගතයන් වහන්සේගේ දර්ශනය මානව සමාජයේ උන්නතිය උදෙසා භාවිතයට ගැනීම හැර නූතන ලෝකයේ ජයගන්නා මගක් මුළු විශ්වය පුරා අපට හමු නොවේ. තෘෂ්ණාවේ දාසයන්ව ලොව ලුහුබඳින සමාජය අවුලින් අවුලට පත්ව ගොසිනි. මිනිස් බවේ අරමුණු නොතකා හැර මිත්‍යා දෘෂ්ටියෙන් පිඩිත වූ ලොවට ලොව්තුර දැක්ම වඩාත් සක්‍රීයව සමීප කරලීම නූතන බුද්ධ ශ්‍රාවකයන්ගේ කාර්යභාරය වෙයි.

අපේ දිවිය, දැහැමි සිතුවිලි ඔස්සේ පෝෂණය කෙරෙන සමාජයකට කවර හෝ දුකක් නොදැනේ, එතන බියක් ද නැත. ශෝකයක් ද නැත. එවිට සියලු සත්වයෝ සැපසේ වාසය කෙරෙති. ඒ අරමුණ සාක්ෂාත් කරලන්නට මොරටුව, ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය කේන්ද්‍ර කොට සමාජය සුවපත් කරලීමේ කාර්යය මුළු ලොවට ගෙන යන වාහකයක් ලෙස මෙම වෙබ් අඩවිය ඔබට පිරිනමමු.

තරුණ යතිවරයෙකු වශයෙන් ප්‍රබුද්ධ සමාජයේ හැම දෙනාගේ ගෞරවාදරයට ලක් ව ඇති අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ජනතාවගේ සිත් නිවන ධර්ම දේශකයෙකු වශයෙන් බුදු දහමට ඉටු කරන්නේ විපුල මෙහෙවරකි. ගාල්ලේ මාජුවාන ශ්‍රී ඉන්දසාර විද්‍යායතන පිරිවෙනින් භික්ෂු අධ්‍යාපනය සපුරා ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් ව එහි මූලික උපාධිය ප්‍රථම පන්ති සාමර්ථයය සහිත ව සමත් වීමෙන් 1993 සිට එහි ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටිති. විශුද්ධමාර්ග මහා සන්නය මූලික් කර ගනිමින් ධර්ම ව්‍යාඛ්‍යාන ක්‍රම පිළිබඳ කළ පර්යේෂණ නිබන්ධය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය දර්ශනපති උපාධිය උන්වහන්සේට ප්‍රදානය කරන ලදී.
ඉදිරියට කියවන්න

සම්භාව්‍ය සාහිත්‍ය රසෝඝය

පසුගිය වැඩසටහන් බලන්න මෙතනින්

ඉදිරි වැඩසටහන්  

වාර්ෂික වෛද්‍ය සායනය

වාර්ෂික වෛද්‍ය සායනය අගෝස්තු මස 15 වන සෙනසුරාදා රුවන්කන්ද පුරාණ රජමහා විහාරයේ දී පැවැත්වේ.

දෙමව්පියන්ට පිං පෙත් අනුමෝදන් කරවමින් පැවැත්වෙන වාර්ෂික දහවල් දානමය පිංකම

දෙමව්පියන්ට පිං පෙත් අනුමෝදන් කරවමින් පැවැත්වෙන වාර්ෂික දහවල් දානමය පිංකම අගෝස්තු මස 16 වන ඉරු දින රුවන්කන්ද පුරාණ රජමහා විහාරයේ දී සිදු කෙරේ. එදිනම උදෑසන ළමා පුස්තකාලය විවෘත කිරීම හා චෛත්‍යයට මුල්ගල් තැබීම සිදු කෙරේ. සවස බෝධි ප්‍රාකාරය විවෘත කිරිමේ පිංකම පැවැත්වේ.

 ධර්ම දේශනා

මහා සකුළුදායි සුත්‍රයලෝකේ තියෙන උසස්ම වෘත්තියධර්මාවබෝධයෙන් ඉදිරියටම යන්න නියම බුද්ධ පුජාව
ලස්සන බන කතාවක්

ධර්ම දේශනා 

මනුෂ්‍යයෙකු ලෙසින් උපයා සපයා ගත යුතු ධන 04
එදා වගේම නරුමයෝ අදත් ඉන්නවා
සුවදායක නින්දක් ලබන්නට ඕනේ නම්
කොතරම් ඉවසිය යුතුද?
බුදුන්ට දෙන දානයද සංඝයා ට දෙන දානයද පිං වැඩි
තමන්ගේ කාර්යභාරය හඳුනාගන්න
ගිරිමානන්ද සූත්රයෙහි සදහන් කතමාචානන්ද ආජීනව සංඥා
ගවයන් මැරීම අධර්මය පහලවීමේ පෙරනිමිත්තයි

පුවත්පත් සාකච්ඡා

‘හමුදා ජුන්ටා පාලනයක් රටට අවශ්‍ය නෑ’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය-පූජක පක්ෂය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාවට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවාද? ඒවාට ආගමික අංශයෙන් දිය හැකි සහයෝගය, අවවාද අනුසාසනා මොනවාද? වගේ කාරණා.

කිතු දහම, බුදු දහම කියන්නේ ලෝකයේ විශාල පිරිසක් අදහන ආගම්. මේ ආගම්වලින් සිදුවෙන්න ඕනේ මිනිස්සුන්ගේ ප්‍රඥාව ගොඩනගන එක. බුද්ධියට ආමන්ත්‍රරණය කරන එක. 

ඉදිරියට කියවන්න

අගලකඩ සිරිසුමන හිමි විසින් රචිත ග්‍රන්ථ

          

ඉදිරියට කියවන්න

අගලකඩ සිරිසුමන හිමි විසින් රචිත පුවත්පත් ලිපි

         

ඉදිරියට කියවන්න

සද්ධර්මරත්නාවලී පරිකථා

         

ඉදිරියට කියවන්න
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound