පෝ දිනය පුරාම ආගමික වැඩසටහන් සංවිධානය වී පවතී. විශේෂයෙන් ගමෙහි 150-200 අතර පිරිසක් සීල සමාදානයෙහි පිහුටුවති ඔවුන්ට දානය පිරිනැමීම පිණිස අනුග්‍රාහක පිරිස් සහ උපස්ථායක පිරිස් සුදානම්ව සිටිති. උදේ සිට සන්ධ්‍යාව දක්වාම නිශ්චිත කාලසටහනකට අනුව සියලු කටයුතු සංවිධානය කෙරේ.


